Posts

Showing posts from December, 2021

සමන් දේව වන්දනය හා බැදි සම්ප්‍රදායන් හා ජන ජීවිතය

Image
පී. පී. ඩී. කේ.වීරවර්ධන  AR/89762 AF/16/12908 SINH 4001.6 සයිබර් සංස්කෘතිය  හා නිර්මාණාත්මක කර්මාන්ත අධ්‍යයනය  සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි කෙනකු ලෙස සමන් දෙවියන් හැඳින්විය හැකිය. එමෙන් ම සමන් දෙවියන් සමන්තකූට පර්වතයට  අධිපතිව සිටි බව ද සඳහන් වේ.එනම් සමන් බොත්සැල් පිළිබඳව ද මත කිහිපයක් පවතී. එනම්  සමන් බොත්සැල්,  මහා සුමන, යක්ක සුමන  නම්වලින් හැදින් වෙන අතර බුදුන් දවස  ජන ප්‍රධානියෙකු ව සිටි බව ද මතයක් පවතී පවති. තව ද සමන්තකූට  බෝධිසත්වයන් ලෙස ද උපුල්වන් දෙවියන්ගේ මලනුවන් ලෙසත් රාමකුමරුගේ සහෝදරයකු වන යක්ක සුමන ලෙසට ද මතයක් පවතී.  මහාචාර්ය සෙනරත්  පරණවිතාන මහතාගේ අදහස වන්නේ සමන් දෙවියන් යනු ශිව දෙවියන් බවයි. මතු බුදුබවට  පත්වනවා යන අදහස ද මිනිසුන් අතර පවතින අතර උන්වහන්සේ සුදු පැහැති වස්ත්‍රායෙන් සැරසී සිටින අතර හිසේ ඔටුන්නක්ද පැන පැලද සිටි.නරයන්ගේ දුකට පිහිට වී බිහිවූ පිහිට වන ඉතා කාරුණික දෙවියෙකු බවයි.අතීතයේ ස...